නීති කඩමින් තෙල් ගැසූ පොලිස් ලොක්කෙකුගේ වාහනය කුඩුකර දමයි - සමාජ මාධ්‍ය කලඹවමින් සැරිසරන වීඩියෝව මෙන්න..(VIDEO)
Sri Lanka
Sri Lanka Social Media
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ඉන්ධන පිරවුම්හලකදී පොලිස් නිලධාරියකුගේ පෞද්ගලික වාහනයකට ප්‍රහාරයක් එල්ල වී ඇති ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාර වෙනවා.
අදාළ මෝටර් රථයට ඉන්ධන ටැංකිය පුරවාගෙන තවත් බදුන් කීපයකටද ඉන්ධන පුරවා ගෙන යාමේදී මෙම ප‍්‍රහාර එල්ල වී ඇති බවයි පෙනී යන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |