පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක්..උණුසුම් තත්ත්වයක්.(VIDEO)

Police spokesman Sri Lanka Police Sri Lanka
By Aruna Jul 06, 2022 06:45 AM GMT
Report

මේ වන විට පොලිස් මූලස්ථානය ආසන්නයේ සිට පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් පොලීසිය විසින් පොලිස් මාර්ගබාධක යොදමින් එම පිරිස ඉදිරියට ගමන් කිරීම නතර කර තිබේ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now