පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක්..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi May 16, 2023 09:26 AM GMT
Report

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සසදහන් කරන්නේ ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now