මෙරට නිෂ්පාදිත ගිනිඅවි හතරක් හමූ වූ සිදුකරන ලද වැටලීම..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 07, 2022 12:55 AM GMT
Report

ප්‍රදේශ කිහිපයක කරන ලද වැටලීම්වලින් මෙරට නිෂ්පාදිත ගිනි අවි හතරක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉගිණියාගල පොලිස් වසමේ අඹගහවැල්ල ප්‍රදේශයේදී හා නෙදුන්කේනි පොලිස් වසමේ ඌන්ඩල්කච්චි ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි 58 හා 38 වයස්වල පසුවන්නන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join