මැණික් ගලක් නිසා ලක්ෂ 15ක වංචාවක්.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 26, 2023 04:49 AM GMT
Report

මැණික් ගල් ලබාදෙන බවට ව්‍යාපාරිකයෙකු රවටා මුදල් වංචා කළ 32 හැවිරිදි සැකකරුවෙකු සහ ඔහුගේ 58 හැවිරිදි මව අත්අඩංගුවට ගෙන ඇත.

මහඔය - 69 හන්දිය ප්‍රදේශයේ දී මෙම ව්‍යාපරිකයාගෙන් මෙලෙස රුපියල් ලක්ෂ 15 ක් කොල්ලකා ඇත.

ඔවුන් දෙහිඅත්නකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට අද(26) ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN