ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරත පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට බැන වැදීම නිසා දෙදෙනෙක්ට සිදු වූ දේ..

Sri Lanka Police
By krishani Jul 06, 2022 04:01 AM GMT
Report

ගල්ගමුව නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට හා ඉන්ධන පිරවුම්හලේ කළමණාකාරවරයාට බැන වැදෙමින් බීමතින් කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් ඊයේ (05) රාත්‍රියේ දී ඉන්ධන පිරවුම්හලට පැමිණ කලහකාරි ලෙස හැසිරී ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ගල්ගමුව - බුදුරුවකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join