මුර කුටියේ මත්පැන් සාද දැමු කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වැඩ වරදී..

Sri Lanka Police Sri Lanka
By krishani May 04, 2023 08:36 AM GMT
Report

බණ්ඩාරවෙල පොලීසියේ ඉදිරිපස ගේට්ටුවේ මුර කුටියේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට වාර්තා වේ.

ඒ ඊයේ (03) දින රාත්‍රි කාලයේ දී රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටිදී ය.

ඒ සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙම නිලධාරීන් දෙදෙනා සිවිල් ඇඳුමින් සැරසී සාද දමා ඇති බව පොලීසිය පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join