ගණිකා නිවාසයක් වටලයි - එහි වු දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
ඊයේ (12) දහවල් කාලයේ දී ගල්කිස්ස විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හත් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකින් මෙම සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් වයස අවුරුදු 21 - 44 දක්වා අය පසු වේ.ඔවුන් බුත්තල, රත්නපුරය, නුවර එළිය, වාද්දූව, පානදුර, තඹුත්තේගම හා රුවන්වැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ.
සැකකාරියන් අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |