07ක් එකතු වෙලා නිවසක කැණීම් කරලා සිදු වූ දේ..
Sri Lanka Police
Sri Lanka
By krishani
කරදියනාරු - පන්කුඩාවේලි ප්‍රදේශයේ දී කැණීම් සිදුකරමින් සිටි 07 දෙනෙකු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී මොවුන් නිවසක් තුළ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිට ඇත.
පොලිසිය පවසන්නේ මොවුන් 07දෙනා සමග කැණීම් කිරීම සඳහා යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 - 63 අතර වයස්වල පසුවන මඩකලපුව,චෙන්කලඩි සහ ඌරණි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |