පාපැදි සොරකම් කළ කාන්තාවකට අත් වූ ඉරණම..

Sri Lanka Police Anuradhapura
By krishani Aug 06, 2022 01:01 AM GMT
Report

පාපැදි 12ක් සොරකම් කළ බවට චෝදනා එල්ල වූ කාන්තාවක් අනුරාධපුර පොලිසිය විසින් ඊයේ(05) දින අත්අඩංගුවට ගන්නා ලදී.

ඇය සොරකම් කළ බවට පැවැසෙන පාපැදි 08ක් මේ වනවිට සොයාගෙන ඇති අතර අනුරාධපුර නගරයේදී මෙලෙස ඇය පාපැදි සොරකම් කර ඇති බව වාර්තා වන්නේ.

පසුව ඒවා පැහැය වෙනස් කර අලෙවි කර ඇති අතර සැකකාරිය අනුරාධපුර නගරාසන්නයේම පදිංචි 34 හැවිරිදි එක් දරු මවක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join