ගිනි අවියක් ළඟ තබාගත් හිටපු පොලිස් නිළධාරියෙකු අත්අඩංගුවට..
Sri Lanka Police
Sri Lanka
By krishani
කුඩා ගිනි අවියක් ළඟ තබාගෙන සිටි 61 හැවිරිදි හිටපු පොලිස් නිලධාරියෙකු පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ දී මාර්ග බාධකයක සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදි ඊයේ(11) දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එහි දී ඔහු සතු ව තිබූ කුඩා ගිනි අවියක්, ජීව උණ්ඩ දෙකක් මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ 3 ක්, තියුණු ආයුධයක් සහ ව්‍යාජ ලෙස සකස් කළ ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් පොලිස් භාරයට ගත් බවත් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තහවුරු වී ඇත්තේ අසනීප හේතූන් මත ඔහු 1990 වසරේ දී සේවයෙන් ඉවත් ව ගොස් ඇති බව යි.