සැමියෙක් තම සිරුරට ගිනි තියාගෙන බිරිඳව වැළඳගෙන..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් ඔහුගේ සිරුරට පෙට්‍රල් වක් කරගෙන ගිනි තබාගෙන, පසුව බිරිඳව වැළඳගෙන තිබෙනවා.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ බිරිඳ හා ස්වාමි පුරුෂයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.
එහිදි ප්‍රතිකාර ලබමින් සිටියදි බිරිඳ ඊයේ (30) මියගිය අතර පසුගිය 24 වැනිදා කොටුවිල පාසල අසලදි මෙම ආරවුල දෙදෙනා අතර සිදු වී ඇත්තේ.
ජීවිතක්ෂයට පත් වූ තැනැත්තිය 44 හැවිරිදි කාන්තාවක් වන අතර, ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි සැමියා වැල්ලම්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |