කඳුළු ගෑස් උණ්ඩ 50ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙක්ට සිදු වූ දේ..
Sri Lanka Police
By krishani
ජූලි 13වනදා පොල්දූව මංසන්ධිය ආසන්නයේ පැවති විරෝධතා අතරතුර පොලිස් නිලධාරීන්ට පහර දී පැහැරගත් කඳුළු ගෑස් උණ්ඩ 50ක් ළඟ තබා ගෙන සිටි රාජගිරිය - ඔබේසේකරපුර ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |