මාස 10ක බිළිඳියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka
By krishani Jan 30, 2023 05:26 AM GMT
Report

මාස 10 ක් වයසැති බිළිඳියක් අපයෝජනයට ලක්කළ සුළු පියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පෝද්දල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join