පොලිස් නිළධාරියෙක්ට කියත් ප්‍රහාරයක් එල්ල කිරිමට තැත් කළ අයෙකුට අත් වූ ඉරණම..

Sri Lanka Police Sri Lanka
By krishani Jul 24, 2022 02:24 AM GMT
Report

පිළියන්දල -  මඩපාත ඉන්ධන පිරවුම්හලකදීයිඉන්ධන පෝලිමකදී පොලිස් නිලධාරියෙක්ට කියතකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

දිනයට නියමිත වාහනයේ අවසාන අංකයට පරිබාහිරව පැමිණි පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු සමග ඇති වු බහින් බස්වීමක් අතරතුර දී ය.