නිධන් හාරන්න යමින් සිටිය දී පොලිස් ලොක්කෙකුට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Apr 26, 2023 06:13 AM GMT
Report

කරදියනාරු ප්‍රදේශයේ නිධන් හෑරීමට යමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මිරිහාන පොලීසියට අනුයුක්තව සේවය කරන අයෙක් වේ.

මේ අතර, සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කරදියනාරු පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join