ජනපති නිළ ධජයට නිගරු කළ පුද්ගලයාට සිදු වූ දේ..

Sri Lanka Police Colombo
By krishani Jul 29, 2022 06:16 AM GMT
Report

ජනාධිපති නිල ධජය සොරකම් කර එය ඇඳ ඇතිරිල්ලකට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ විඩියෝවක් පල කළ පුද්ගලයා අද(29) පෙරවරුවේ කොළඹ වේල්ල වීදිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇත.

අනතුරුව අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර කොළඹට ජනතාව එක්රැස්වූ පසුගිය 09 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වු අවස්ථාවේදි මෙම සැකකරු විසින් මෙම ධජය සොරකම් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join