ප්‍රබලයෙක් අල්ලස් කොමිසමෙන් අල්ලයි..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 14, 2023 01:03 AM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට අදාලව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join