පෙම්වතිය සමගින් හෝටලයකට යන්න මුදල් නොමැතිව තරුණයෙක් කළ හරියක් - අවසානයේ නැවතුණ තැන..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Feb 24, 2024 01:58 PM GMT
Report

තරුණයෙකු සිය පෙම්වතිය සමඟ නවාතැන් පහසුකම් ගැනීමට ප්‍රමාණවත් මුදල් නොමැති විමෙන් වෙළඳසැලකින් මුදල් සොරකම් කළ පුවතක් පිළිබඳව තොරතුරු අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෙම්වතිය සමගින් හෝටලයකට යන්න මුදල් නොමැතිව තරුණයෙක් කළ හරියක් - අවසානයේ නැවතුණ තැන.. | Police Arrested One Person At Ampara

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු තරුණිය බස් නැවතුම්පොළහි නතර කර වෙළඳසැලින් රුපියල් 10,000ක මුදලක් රැගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ බස් නැවතුම්පොළෙහි රඳවා සිටි තරුණියව මව්පියන් කැඳවා භාරදීමට කටයුතු කර ඇති බවයි.