පොලිසියෙන්ම සොරකමක් කළ පොලිස් කොස්තාපල්..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    ඊයේ (03) දින, පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් මෙම බස් රථය විශේෂ රාජකාරියක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දී බේරුවල ප්‍රදේශයේ දී බස් රථය නවත්වා මෙලෙස ඩීසල් සොරා ගැනීම සිදු කර ඇත්තේ.
ඒ අතර, එම ඩීසල් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අලූත්ගම පොලිසිය වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |