ජාතික රූපවාහිනි පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට..
Police spokesman
Sri Lanka Police
By krishani
ධානිෂ් අලී සමග රූපවාහිනි සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ වන අතර කුරුඳුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |