විදෙස් ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙක්ට සිදු වූ දේ..
Sri Lanka Police
By krishani
විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග 24 හැවිරිදි පුද්ගලයෙකු මීටියාගොඩ – උඩුමුල්ල, කළුපේ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |