ගණිකා නිවසක් වටලයි - විදෙස් කතුන් පහක් ඒ අතර.. එහි වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 14, 2023 02:56 AM GMT
Report

කොල්ලුපිටිය මුහුදු මාවතේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි විදෙස් ජාතික කාන්තාවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (13) රාත්‍රියේ දී මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 30, 35 සහ 38 යන වයස්වල පසුවන විදෙස් ජාතික කාන්තාවන් වේ.

සැකකාරියන් අද (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join