වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට.

STF Badulla
By krishani Feb 15, 2023 02:49 AM GMT
Report

පාසල් ළමුන්ට අලෙවි කිරීමට මත්කරල් 145ක් සමග වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරින්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල මහ රෝහලට අනියුක්තව සේවය කළ වයස අවුරුදු 44ක් වන වෛද්‍යවරයෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join