පුරාවස්තු සෙවූ තිදෙනෙකුට සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Aug 14, 2022 05:12 AM GMT
Report

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයින් තිදෙනෙකු පෙරේදා (12) රක්වාන - ගොඩකවෙල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පුරාවස්තු කැණීම් කිරීමට භාවිත කරන උපකරණ තොගයක් පොලිස් භාරයට ගැනුණු අතර අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 28,34 හා 35 යන වයස්වල පසුවන ගොඩකවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join