විශ්මිත වෛද්‍යවරුන් පිරිසක් සිදුකළ ප්ලාස්ටික් සැත්කමකින් අතක්. අද්ද කිරීමේ සුවිශේෂි සැත්කම

Jaffna Ministry of Health Sri Lanka Jaffna Teaching Hospital Hospitals in Sri Lanka
By Sithumini Aug 23, 2024 11:28 AM GMT
Report

විශ්මිත වෛද්‍ය කලාවේ නොසිතු පෙර නොවූ විරූ සිදුවීම් පිළිබදව අප කොතෙකුත් අසා තිබෙනවා.

එවැනි පසුබිමක වාර්තා වූ තවත් එවැනිම

සුවිශේෂි කතාවක් මේ.

අතක් වෙන්වුණු පුදලයෙකුට ප්ලාස්ටික් සැත්කමක් මගින් අතක් සකසා දුන් විශ්මිත වෛද්‍ය සැත්කමක් පිළිබද පුවතක් යාපනය රෝහලෙන් වාර්තා වනවා.

 මෙම සැත්කම සිදුකර තිබෙන්නේ ප්‍රථම වතාවටයි. 

එම රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදු කළ බවයි එම රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළේ. 

 මෙම සැත්කම සදහා පැය 07ක කාලයක් ගතවී ඇති බවද වාර්තා වනවා. 

 මෙවැනි දුර්ලභ සැත්කම්වලින් නොසිතූ ලෙස සේවයක් වන අතර රටේ සීමිත සම්පත් මධ්‍යයේ සිදු කටන මෙවැනි දෑ අගය කිරීමද වැදගත් වෙනවා.