සිංහල අවුරුද්දට කලින් ගෙදරක් අරං ඔයාව තමයි මුලින්ම ඒ ගෙදරට අරං යන්නෙ මම..හෙළි නොකළ රහසක් එළියට එයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Jan 02, 2023 11:27 PM GMT
Report

සමාජ මාධ්‍යවල මේ වෙද්දි හැමෝගේම කතාබහට ලක්වෙන චරිතය තමයි වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන.

ඔහු තමන්ගේම කියලා නිවසක් ගත් බවට ඡායාරූපයක් සමඟ දීර්ඝ සටහනක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

අපි කවුරුත් දන්නවා ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ හොඳම යාලුවො බව මේ වෙද්දි හැමෝම දන්නවා.

පියුමිට මේ දවස්වල සමාජ මාධ්‍යවල හැමෝම කතා කරන අනුශ්ක උදානගේ කතාව චන්දිමාල් පියුමිට යවා එසේ තමන්ගේම කියා නිවසක් හදාගන්නට ඇයව දිරිමත් කරලා.

පියුමි චන්දිමාල් එවූ එම කෙටිපණිවිඩවල ඡායාරූපයක් සමඟ ඔහුගේ යාලුකම ගැන මෙවැනි සටහනක් පළ කරලා තිබුණා.

"නිදාගෙන නැගිට්ටා විතරයි දැක්කද හොදම යාලුවා... මට අදටත් ගෙදරක් නැ... මම ඉන්නෙ කුලි ගෙදරක...

ගෙදරක් ගන්න ඉතිං ලොකු සල්ලි ටිකක් ඔනෙ... දැනටම අමාරැයි...????එයා හැමදාම කියනවා...

⁣එයාගෙ ගෙදර ඔප්පුව තියලා හරි ගෙදරක් ගන්න ලු. වචනෙටම ගොඩාක් පිං චන්දි.????

හා සිංහල අවුරුද්දට කලින් ගෙදරක් අරං ඔයාව තමයි මුලින්ම ඒ ගෙදරට අරං යන්නෙ මම. හා ද මගෙත් හිතෙ තියන ලොකුම dream එකක් මගෙම කියලා ගෙදරක් ගන්න එක."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery