"..බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ..ගුටි කකා ඔයත් එක්ක අවුරුදු ගානක් එකට ජිවත් උනා.." පරණ පෙම්වතාට පියුමි හංසමාලිගෙන් දීර්ඝ උපන්දින පැතුමක් - (PHOTOS)

Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Sewvandhi Feb 19, 2023 04:50 PM GMT
Report

පියුමි හංසමාලි කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ බොහෝ කාලයක් වැඩ කටයුතු කරමින් තමන්ගෙම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගත්තු ආදරණීය චරිතයක්.ඇය පිළිබඳව නොදන්න කෙනෙක් මේ වන විට නැහැ.ඒ තරම් ඒ චරිතය ජනතාව අතර ප්‍රසිද්ධයි. පියුමි ඉතාමත් ලාබාල අවධියේ තමයි අම්මා කෙනෙක් වුනේ.ඒ නිසාම ඇයට ජීවිතේ ගැන ආදරේ ගැන ආදරය ගැන අත්දැකීම් බහුලයි.ඇය මේ වෙද්දිත් ආදරණීය ආදරයක ජීවත් වෙමින් ඉන්න කෙනෙක්.ආදරය කරන අවස්ථාවන් වලදී පියුමිට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් එ හැමදේම විසඳගන්න පුළුවන් රැකියාවක් අද වෙද්දි ඇයට තියෙනවා.ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා පියුමිට අදාල වුනොත් අදාල නැතත් ඇය අසාධාරණය ඉදිරියේ කතා කරන්න අමතක කරන්නේ නැහැ.ඒ නිසාම ගොඩක් දෙනෙක් ඇය කියන දේවල් වලට එකඟත්වය පළ කරනවා.

ඉතින් පියුමි ඇගේ හිටපු පෙම්වතාට උපන්දින සුභ පැතුමක් අගේ මුහුණු පොතේ පළ කර තිබුණා..එනම්,

"..dear my ex bf අද ඔයාගෙ උපන්දිනෙ.මට එක මතක නැ.දැංඇත්ත මයි පුතා තමයි කිව්නෙ එතකොට මමගිහින් ඔයාගෙ story’s බැලුවා.ඔව් අද ඔයාගෙ උපන්දිනෙ.සුබම සුබ උපන්දිනවක් ඔයාට.මම ආසායි හැමදාම ඔයා ලස්සනට සතුටින් ජිවත් වෙනවා දකින්න.දැං ඔයාටත් අවුරුදු 30 යි .මට අවුරුදු 22 කෙදි ඔයාව හම්බුනෙ.අවරැදු 5 කට වැඩි කාලයක් ඔයත් එක්ක එකටජිවත් උනා.😭බිව්වම ඔයා මට ගැහුවට මම කවදාවත් ඔයාව අතහැරියෙ නැ.ගුඩි කකා ඔයත් එක්ක අවුරුදු ගානක් එකට ජිවත් උනා.එ මම ඔයාට පන වගෙ ආදරෙ කරපු නිසා.

බිව්වම ඔයා ගොඩාක් අව්ල් උනාට සිහියෙන් ඉද්දි ඔයා තරම් හොද මනුස්සයෙක් මගෙ ජිවිතෙට මම දැකලා නැ.දැං අපි දෙන්නා අයින් වෙලා අවුරැදු 3 කට ලගයි.ඔයාව මගෙ හිතින් මම අයින් කරන්න ගොඩාක් try කරනවා.එත් මට එක කවදාවත් කරන්න බැ.ඔයා හැමදාම මගෙ හදවතෙ ඉන්නවා.මගෙ ex bf විදිහට.අවුරැදු එකහාමාරක් ඔයාගෙන් අයින් වෙලා මම ඔයා බොන එක නතර කරයි.ඔයා හැදිලා එයි කියලා මමබලන් හිටියා.එත් ඔයාගෙ family එකෙ prashna නිසා.

අපි දෙන්නට කවදාවත් එකතු වෙන්න බැ කියලාඔයාම මට කිව්වා.ඉතිං ආදරයක් කවදාවත් එපා කියලා හිටිය මට දැං ඔයා වගෙම ආදරෙ කරන කෙනෙක් ලැබුනා.මම සතුටින් ජිවත් වෙනවා.මාත් කැමති ලස්සන girl කෙනෙක් එක්ක ඔයත් මම වගෙ ලස්සන ජිවිතයක් ගත කරනවා බලන්න.එක තමයි මගෙ එකම ආසාව.නමුත් මට තියන එකම දුක.මගෙන් පස්සෙ එයාට කිසිම gf කෙනෙක් ඉදලම නැ පවු ඉතිං 😭

venura ඔයා මට කතා කරොත් කියන්නෙ එකම එක දෙයයි ජිවිතෙ මම ආදරෙ කරෙ එකම එක ගැනියෙක්ට විතරයි.එ උබට විතරයි.එ ආදරෙ හැමදාම මගෙ හිතෙ තියෙයි.මට ආයි ගැහැනු එපා.මම බිලා බිලා මරිලා යයි මැරෙන වෙලාට උබ ලග මැරැනා නම් එ ඇති 😭එහෙම හිතන එක අද ඉදලා ඔයා නතර කරලා Marry කරලා බබෙක් හදලා ලස්සනට ජිවත් වෙන්න.❤️ plz මගෙ එකම ආසාව ඔයා ලස්සන family life එකක් ගෙවනවා දකින එක.මම එක හැමදාම ඔයාට කියනවා.අදත් ඔයාට කියනවා.." ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery