තිදෙනෙකු මිය ගිය වෙඩි තැබීම

By Sithumi Apr 29, 2023 10:42 AM GMT
Report

පිලිපීනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

පොලිසිය පැවසුවේ නිවසක් ඉදිරිපිට දී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවිය සොයාගෙන ඇති නමුත් සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now