කොබෙයිගනේ රට බීමහලකට විරුද්ධව පිරිසක් පාරටබසී..(PHOTOS)

Sri Lanka Police Sri Lanka Bar Association of Sri Lanka
By Aruna Jun 04, 2023 06:17 AM GMT
Report

කොබෙයිගනේ වලස්වැව හන්දියේ පුද්ගලයින් පිරිසක් අද උදෑසන විරෝධතාවයක් ආරම්භ කළා.

එම ප්‍රදේශයේ බාර්එකක් පවත්වාගෙන යාමට විරෝධය පලකරමිනුයි එම පිරිස මෙම විරෝධතා පාගමන ආරම්භ කර ඇත්තේ.

එහිදී එම පිරිස් විරෝධතා පුවරු ද රැගෙන මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් මෙම සාමකාමී පාගමන සිදු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මීට අදාල ඡායාරූපයන් පහතින්,

SHASHI PRABATH SANDAKELUM

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery