ගාලුමෝදරට අද එල්ල වූ ප්‍රහාරයට විරෝධය පා පිරිසක් පාරට බසී..ආරක්ෂක අංශ සීරුවෙන්(VIDEO)

Sri Lanka Army Sri Lanka Police Galle Face Protest Sri Lanka
By Aruna Jul 22, 2022 05:44 AM GMT
Report

කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ ලෝටස් පාරට පැමිණ විරෝධතාවක නිරතවෙමින් පවතිනවා.

මේ වන විට ආරක්ෂ අංශ විසින් මාර්ග බාධක යොදමින් ඔවුන් පාලනය කිරීමට කටයුතු කරමින් සිටින ආකාරය දකින්නට ලැබේ.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now