රාජ්‍ය සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක - විධායක ශ්‍රේණිවල නිළධාරීන් ඇතුළු අනෙකුත් සියලු ශ්‍රේණිවල නිළධාරීනුත් එකතු වෙයි.

Sri Lanka SL Protest
By krishani May 17, 2023 05:41 AM GMT
Report

අද (17), ආදායම් ඉලක්ක සපුරා තිබිය දී දිරි දීමනා කප්පාදු කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශීය ආදායම් සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් පුෂ්ප කුමාර කියා සිටියේ, මෙයට විධායක ශ්‍රේණි නිළධාරීන් ඇතුළු අනෙකුත් සියලු ශ්‍රේණිවල නිළධාරීන් එක්ව සිටි බව යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join