ප්‍රදේශ රැසක විරෝධතා රැසක්.

By krishani Feb 21, 2023 09:16 AM GMT
Report

විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමත කල ප්‍රමාණයට වඩා වැඩි අගයක් විදුලි බල මණ්ඩලය විසින් වැඩිකර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය චෝදනා කරයි.

මේ අතර වැඩි කළ විදුලි බිලට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා ද පැවැත් විණ.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකර ඇති බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join