69 ලක්ෂයේ පෙත්සම..

Sri Lanka
By krishani Dec 30, 2022 11:15 PM GMT
Report

ලබන මස 02 වන දා, අසාධාරණ ලෙස විදුලි බිල වැඩිකිරීමට එරෙහිව හැටනව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පවසයි.

ඒ බව, එහි සභාපති එම්. ජී. ආර්. අතුල මහතා කොළඹ ඊයේ(30) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join