වන අලි පහරදීමකින් තිදරු පියෙක් ජිවිතක්ෂයට.

Sri Lanka
By krishani Apr 14, 2023 08:28 AM GMT
Report

තඹුත්තේගම - තෙල්හිරියාව ප්‍රදේශයේ දී වන අලියෙකුගේ පහර දීමකින් පුද්ගලයෙකු ඡිවිතක්ෂයට පත් වී ඇත.

එම පුද්ගලයා, සිය නිවසට යාබදව ඇති තම දියණියගේ නිවසට පැමිණි වන අලියා එලවා දැමීමට ගිය මොහොතේ මෙම ඉරණමට පත් වී ඇත්තේ.

ඔහු තෙල්හිරියාව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි තිදරු පියෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join