බෙහෙත් ගන්න තියෙන සල්ලි වලින් ජෝගි නටන ජාතියේ මුර දේවතාවුන්ට මහපාරේදී " හූ " ප්‍රහාරයක්. (VIDEO)

Sri Lanka Army Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By Wayomi Mar 01, 2023 06:23 AM GMT
Report

ඊයේ (28) රාත්‍රියේ කොළඹ කොටුව ප්‍රදේශයේදී හමුදා ට්‍රක්රථ පෙළකට පිරිසක් විසින් බැණ වැදුණු වීඩියෝවක් අපට හමුව තිබෙනවා.

මෙහිදී ආර්ථික දුෂ්කරතා වලින් මිරිකී සිටින සාමාන්‍ය ජනතාවගේ කෝපාවිෂ්ඨ වදන් මෙලෙසින් පිට වූ අතර ඔවුන් චෝදනා කරන්නේ බෙහෙත් ගෙන්වීමට මෙරට රජයට මුදල් නොමැති වුවද රටේ ආරක්ෂාවට පවසමින් සිවිල් අරගලකරුවන්ගේ මර්ධනය උදෙසා යුධ උපකරණ ගෙවීමට සහ ප්‍රවාහනයට ඕනෑ තරම් මුදල් ඇති බවයි.

එම වීඩියෝව පහළින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW