ආප්ප කන්න ගිය අයියට කැෂියර් නංගි දීපූ බිල දැක්ම ප්‍රසිද්ධියේ කරපු දේ මෙන්න.(VIDEO)

Facebook Sri Lanka
By Aruna Feb 16, 2023 02:48 AM GMT
Report

මේ දින වල අපේ රටේ බඩු මිල සහ ආහාර වල මිල ගණන් අධික ලෙස ඉහළ යෑම නිසා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබීම හැමෝම දන්නා කරුණක්.

එවන් තත්ත්වයක් තුල කෙටි ආහාර වේලක් ගත් විට පවා ඇතැම් තැන් වලදී විශාල මුදලක් ගෙවීමට සිදුවන අවස්ථා බොහෝය.

මේ එවැනි තැනකදී පාරිභෝගිකයෙකුට මුහුණදීමට සිදුවූ අමිහිරි අත්දැකීමක්.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වෙමින් පැතිරයන වීඩියෝවකි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now