වසා තැබුණු වීසා මධ්‍යස්ථානයකින් දැනුම්දීමක්.

Sri Lanka Passport
By krishani Feb 20, 2023 04:18 AM GMT
Report

ආරක්ෂක හේතුවක් මත වසා දමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය අද (20) දින යළි විවෘත කරන බව දැනුම් දී ඇත.

ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි වීසා ලබා දීම සහ සෙසු සේවාවන් සිදුකරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වන දා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කර තිබුණේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join