වසා තැබුණු වීසා මධ්‍යස්ථානයක් ගැන දැනුම්දීමක්.

Sri Lanka Passport
By krishani Feb 18, 2023 11:29 PM GMT
Report

ආරක්ෂක හේතුවක් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය හෙට (20) සිට වීසා සහ අනෙකුත් සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කරන බව පවසමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ ආරක්ෂක හේතුවක් මත පසුගිය පෙබරවාරි 15 වනදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි දැනුම් දෙනතුරු වසා දැමීට කටයුතු කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න..

Join