හෙට සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක් - ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

COVID-19 Sri Lanka Passport
By Sithumi Jul 26, 2022 11:06 AM GMT
Report

පවතින covid තත්වය හමුවේ හෙට (27) සිට පාස්පෝට් ලබාදීමේ කටයුතු කලින් වේලාව සහ දිනයක් වෙන් කරගත් පුද්ගලයින් සඳහා පමණක් නිකුත් කිරීමට තීරණය කෙරේ.

හදිසි පාස්පෝට් ලබාගැනීමට වෙනම කවුළුවක් ද වෙන් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now