ගුවන් ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට විශේෂ කව්ළුවක් ..(VIDEO)
Manusha Nanayakkara
Sri Lanka
Department of Immigration & Emigration
Passport
By Sewvandhi
කඩිනමින් විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් සඳහා ගුවන් ගමන් බලපත් නිකුත් කිරීමේ විශේෂ කවුඑවක් විවෘත කෙරේ’ එය කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී ලබන සඳුදා සිට විවෘතව පවතින බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි’
විදෙස් රැකියා ලබා දෙන බවට පොරොන්දුවෙමින් මුදල් වංචා කිරීමේ නිරත ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසට අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |