හෙට(12) දවල් 12.00ට පෙර මේදේ අනිවාර්යයෙන් කරන්නැයි ජනතාවට දැනුම් දීමක්..

Sri Lanka Passport
By Aruna Apr 11, 2023 12:23 AM GMT
Report

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අයදුම් කළ ජනතාවට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12.00ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now