විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ලබා ගත් තීරණ සම්බන්ධයෙන්, කථානායකගෙන් විශේෂ නිවේදනයක්..!
Gotabaya Rajapaksa
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
Sri Lankan protests
By Sewvandhi
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් කතානායකවරයා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී ලබා ගත් තීරණ වට්ස්ඇප් පහසුකම් ඔස්සේ ජනපතිවරයා වෙත යොමුකර ඇති බවයි වාgotර්තා වන්නේ .
එම සම්පූර්ණ නිවේදනය පහතින් ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
