කථානායකට එරෙහි විශ්වාසභංගයේ තීරණය සම්බන්ධයෙන් ලැබුණු නවතම තොරතුර..

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena
By Sithumi Mar 19, 2024 06:42 AM GMT
Report

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව 21 බ්‍රහස්පතින්දා දිනයේද විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි තීරණය විය.

ඒ අනුව එදින ප.ව 4.30 ට ඡන්ද විමසීම පැවැත්වේ.

එසේම විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව ගොවීන්ගේ වී මිලදි ගැනිම සම්බන්ධ ගැටලු පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය 22 සිකුරාදා ප.ව 12.30 සිට ප.ව 6.00 දක්වා පැවැත්වේ.