පාර්ලිමේන්තුවට නව මහ ලේකම්වරියක්.

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lanka
By krishani May 16, 2023 09:54 AM GMT
Report

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ ඒ රෝහණධීර මහත්මිය පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර කේ ඒ රෝහණධීර මහත්මිය මේ වනවිට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරය හොබව යි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join