අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීම.

Parliament of Sri Lanka Sri Lanka
By krishani Mar 01, 2023 03:02 AM GMT
Report

අද (01), විශේෂ පක්ෂනායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

එම පක්ෂනායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දී ඇති අතර මෙහිදී එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීම සහ පළාත් පාලන මැතිවරණයට අදාළව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join