තනතුරක් වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේ වාද විවාද..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Sri Lanka
By Aruna
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පෙරවරු 9.30ට ආරම්භ වුණා.
මුදල් කාරක සභාවේ සභාපතිවරයෙක් පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වාද විවාද කරමින් පවතිනවා.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |