අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka
By Aruna
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 9.30ට ආරම්භ වුණා.
එහි දී තේ මණ්ඩල පනත යටතේ ගැසට් පත්‍රවල පළ කළ නියෝග 4ක් සහ සමාගම් පනත යටතේ පළ කළ නියෝගයක් විවාදයට ගැනීමට ඊයේ දිනයේ නියමිතව තිබුණත්,මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවය නිසා අද දිනය දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.
එවැනි තත්ත්වයක් තුලයි අද මෙලෙස පාර්ලිමේන්තුව ආරම්භ වූයේ.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |