අද පාර්ලිමේන්තුව දෙස මුලු රටේම අවධානය යොමු වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Mahinda Yapa Abeywardena
Sri Lanka
By Aruna
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරු 9.30ට ආරම්භ වුණා.
එහි දී තේ මණ්ඩල පනත යටතේ ගැසට් පත්‍රවල පළ කළ නියෝග 4ක් සහ සමාගම් පනත යටතේ පළ කළ නියෝගයක් විවාදයට ගැනෙනු ඇති.
අනතුරුව පස්වරු 5හේ සිට 5යි 30 දක්වා රජය ගෙන එනු ලබන කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත යි.
අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |