අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි.. සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament
By Aruna Feb 10, 2023 04:26 AM GMT
Report

09 වැනි පාර්ලිමේන්තුවේ 04 වැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදයේ දෙවෙනි දිනය අද (10) ආරම්භ වී තිබෙනවා.

එය දින දෙකක් පැවැත්වීමටයි පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේ.

ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීම ආරම්භවී තිබේ.

සජීවී විකාශනය පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now